forked from RaySenpai69/Asta
-
Notifications
You must be signed in to change notification settings - Fork 10
/
Copy pathsewnovel.js
105 lines (79 loc) · 95 KB
/
sewnovel.js
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
82
83
84
85
86
87
88
89
90
91
92
93
94
95
96
97
98
99
100
101
102
103
104
105
/*
Sew Queen Whatsapp Bot
Telegram: https://t.me/RavinduManoj
Facebook: https://www.facebook.com/ravindu.manoj.79
Licensed under the GPL-3.0 License;
Coded By Ravindu Manoj
*/
let DataPack = require('sew-queen-pro');
let SewQueen = require('sew-queen-pro/sources/dc/handler');
let { SendMessageImage } = require('sew-queen-pro/sources/dc/cmd/dl')
let Details = require('sew-queen-pro/sources/dc/Details');
let { MessageType, MessageOptions, Mimetype, GroupSettingChange, ChatModification, WAConnectionTest, WA_DEFAULT_EPHEMERAL } = require('@ravindu01manoj/sew-queen-web');
let fs = require('fs');
let os = require('os');
let ffmpeg = require('fluent-ffmpeg');
let exec = require('child_process').exec;
let axios = require('axios');
let got = require('got');
let {execFile} = require('child_process');
let cwebp = require('cwebp-bin');
let DataHelp = DataPack.constdata
let WorkType = Details.WORKTYPE == 'public' ? false : true
let {spawnSync} = require('child_process');
let DATA = DataHelp.dataGet('nnvl');
var r_text = new Array ();
r_text[0] = "https://i.ibb.co/hWMT88G/IMG-20210709-160347.png";
r_text[1] = "https://i.ibb.co/hWMT88G/IMG-20210709-160347.png";
var i = Math.floor(2*Math.random())
SewQueen['IntroduceCMD']({pattern: 'novel', fromMe: WorkType, desc: DATA.NNVL}, (async (message, input) => {
await message.sendMessage(' _*👑 NOVELS/SHORT STORY 👑*_\n ***************************\n\n\n*1.😍 මීන නුවන් 😍 (wrote by Sewwandi)*\n_( අසීමාන්තික ආදරයේ උත්තරීතර ආමන්ත්‍රණය....)_\n\n ✨ Episode 1\n .1meena\n\n ✨ Episode 2\n .2meena\n\n ✨ Episode 3\n .3meena\n\n ✨ Episode 4\n .4meena\n\n ✨ Episode 5\n .5meena\n\n ✨ Episode 6\n .6meena\n\n ✨ Episode 7\n .7meena\n\n ✨ Episode 8\n .8meena\n\n ✨ Episode 9\n .9meena\n\n ✨ Episode 10\n .10meena\n\n\n2.😍හමුවෙමු මතු බවයේ😍(wrote by Asanjana Sumangi)\n_කෙටිකතාවකි_\n\n ✨ .hamuwemu\n\n\n*************************************');
}));
SewQueen['IntroduceCMD']({pattern: '1meena', fromMe: WorkType, dontAdCommandList: true}, (async (message, input) => {
var respoimage = await axios.get(`${r_text[i]}`, { responseType: 'arraybuffer' })
await SendMessageImage(message,Buffer(respoimage.data),'*මීන නුවන් 01*\n 🧎🏻♀️❤️🧎\n★✼☆。☆✼⁀➷★✼☆。\n\n\n🧍"චූටී😲😲😲.....ඒයි මේ....තමුසෙ අද ක්ලාස් යන්නෙ නැද්ද ඕයි?......\n\nයනවනම් එනව ඉක්මනට සදළුතලෙන් බිමට බැහැල... මට ඔෆිස් යන්නත් පරක්කු වෙලා"....\n\n"අවදිවන්න අවදිවන්න දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ...."ඕ ඕ ......යේ"💃\n\nඔන්න ඉතිම් සින්දුවකුත් කියාගෙන ටවල් එක කරේ දාගෙන බාත්රූම් එකට දුවන්න හැදුවා විතරයි.\n\nබෑනෙ මේ මෝඩ සහෝදරයා එක්ක😤😒\n\n\n"ඔහොම ඉන්නව මෝඩස් ...\n\nමේ ලෑස්ති වෙලා ඉවරායි"...😒\n\n"මොකද දෝණි හැමදාම පරක්කු වෙන්නෙ. අයියට ඔෆිස් යන්නත් පරක්කු වෙනව"...\n\nඒ මගෙ ආදරණීය මව්තුමිය🙈 මිසිස් සන්ද්‍යා වික්‍රමසිංහ ....ඒ කියන්නේ මිස්ට යොහාන් වික්‍රමසිංහ ගෙ ප්‍රිය බිරිද🤭 \nඅම්මෝ එයා නම්....තනිකරම බෙලිකටු මල්ලක් ඔහොම හිටියට ..බ්ලා බ්ලා බ්ලා👻👻👻👻\n\n(ආ....හෝව් හෝව් හෝව්.....😬😬🤭🤭ඉන්න ටිකක් මං ගැන කියන්න...\n\nමමද.....ම්ම්ම්...මම ඇවිල්ලා එකෙන්ම මොංගල් සීන් එකේ ඉන්නෙ🙈කොයි වෙලේ බැලුවත් කාට හරි බාල්දියක් පෙල්ලන්නමයි බලන්නෙ🤓🤓🤓නෑහ්....ඉතිම්ම්ම්.....ටිකයි ටිකයි...ස්පෙශලි මගෙ අයියණ්ඩිය වෙච්චි මිස්ට\nඅවිලාශ් දෙව්නක වික්‍රමසිංහට ....😘මම ඉතිම් එයාළගෙ සූටි ගෙදර ඉන්න එකම සූට්ටන් දෝණි🙈🙈නේහා....😋)\n\nඉක්මනට අතට අහුවෙච්ච ඩෙනිම් එකට ටී එකකුත් දාගෙන බෑග් එකත් උස්සන් දිව්වා ඉතිම් පහළට තත්පරේට කිලෝමීටර් විසි පහක විතර වේගෙන්...😌\n\n"අයියෝ ....සන්ද්‍යා ....මේහ්.. බලන්නකො...දෝණි ඔයා නම්😡😡 ".....\n\nමිල්ක් ෆාදර්ට ඩෝග්ස්ලා බාකිං කිව්වලු😱😟\nහප්පට සිරි ඇනුනා නේද ආපු පාරට තාත්තිගෙ ඇගේ😫😫😫(😂)\n\nඇදුම පුරාම අපෙ මිසිස් සන්ද්‍යා මැඩම් අපේ තාත්තිට හදන කුක්කු එක...😫\n\nදැන් ඉතිම් මොන ක්ලාස්ද අෆ්ෆා....😤\n\n"අයියේ....ඔයා යන්න..මම අද ක්ලාස් යන්නෑ..."කියාගෙනම කාමරේට ගිහිම් තිබ්බ කේන්තියට දොරත් වැහුවා හයියෙන්ම😒\n\nංං දඩාස්.....ංං\n\nක්ලාසුත් නැති එකේ දැම්මා මගෙ අතිජාත මිතුරිය වෙච්ච දිනිතියට මැගක්🤓...\n\n📲 ado gs gembi.koheda inne.\n\n📲mkd yko me ude pandara baliyanne.inna diymko\n\nපුහ්😒😒මේකිගෙ ගනං...\nඅපි සැලෙයි ඕවට😹\n\n📲 eka nevei bm anna ubage raja kumaraya ada library enawalu.\n\nඔන්න ඉතිම් මම අතෑරියෙ නෑ🙈කෙලියා ටොම් පචයක්...\n\n📲 eh adoo ..sirada kiyanne bm.ane bm api ymko ...plz mnika....plzzz....\n\n\nඔන්න ආවා මන් හිතපු රිප්ලයි එක ඒ විදියටම🙈🙈😂 \n\n........................................\n\nඉතුරු ටික ඉතිම් හෙට😉මොකෝ කියන්නෙ කතාව අවුල් වගේද..අවුල් වගේ නම් ඉස්සරහට ලියන්නෙ නැහැ...comment එකක් දාගෙන යන්න කස්ටිය අනිවා...😊❤️\n\n\nසෙව්...😊❤\n\nWrote By Sewwandi️')
}));
SewQueen['IntroduceCMD']({pattern: '2meena', fromMe: WorkType, dontAdCommandList: true}, (async (message, input) => {
var respoimage = await axios.get(`${r_text[i]}`, { responseType: 'arraybuffer' })
await SendMessageImage(message,Buffer(respoimage.data),'*මීන නුවන් 02*\n 🧎🏻♀️❤️🧎\n( අසීමාන්තික ආදරයේ උත්තරීර ආමන්ත්‍රණය ....)\n\n★✼☆。☆⁀➷★✼☆。\n\nඔන්න ඉතිම් උදේ පාන්දරම ක්ලාස් එකත් මිස් උන එකේ මගේ සෝමාලියාවටත් එහා ගිය සයිබීරියානු බන්ඩියට අපෙ අම්මියගෙ අතින් හදන සස... කෑමත්🍝 බන්ඩි ෆුල් වෙන්නම දාගෙන සෙට් උනා දිනිතියත් එක්ක ලයිබ්රි එකට යන්න....📚 \n\n\nඇදුමක් දාගෙන පහළට ආවා විතරයි මෙන්න යකෝ අම්මා පටන් ගත්තා ඉතිම්😕\n\n\n"ඒයි.....මේ බලන්නකො...ක්ලාස් එකත් කට් කරන් උදේ පාන්දරම කුමාරිහාමි රස්තියාදුවෙ යන්නයි ලෑස්තිය"😤.....\n\n\nඅප්පච්චිනම් ඇහුන්නෑ වගේ හිටියෙ එයා දන්නව මං එහෙම නරක වැඩ කරන්නැති සූටි බබෙක් කියලා🙄🤭🤭\n\n\n"අනේ ඇත්තටම ඒයි ඔයාටත් මං කියන දේවල් තමා"............😲😲(මෙයා සූටියට බතලයක් වගේ හිටියට කට.....අම්ම්මෝ😱අපි ඔක්කොම ඉතිම් බයයි ...මං හිතන්නෙ තාත්තිත් අම්මිගෙ කට නිසාම තමා මෙච්චර සයිලන්ට්🤭)\n\n\nඅම්මා තව මොන මොනවාද ටිකක් කියල තාත්තිටත් බනිනවා වගේ කියල යාන්තම් ඇහුනා ගේට් එකෙන් එළියට යද්දිම....සින් ගාල මාරු උනේ එතන වැඩි වෙලා හිටියනම් මටත් ඉතිම් සොරි.කොම් වෙන නිසා 🙁\n\n\nකොහොමින් කොහොමහරි දිනිතියයි තව බටු මීච්චියො දෙන්නෙකුයි එක්ක ලයිබ්රියට ගියාට මොකද ,අර පිස්සු හෝන්තුව හොයන්නෙම \nඒකිගෙ පරම පිවිතුරු පූජනීය ආදරවන්තයා...සමීර අයියව 😒\n\n\n"ඒහ්....මොකෝ බන් ...හතර වටේටම ඇන්ටනාව කරකවන්නෙ..කාවද හොයන්නෙ"?\n\n\n"ආ....නෑහ් බං...පිස්සුද \nමං මේ නිකම් බැලුවේ...හී...."\n\n\nපුහ්...යකෝ මේකි..මටත් බෝලෙ බස්සන්න කල්පනාව😏\nමං මේකිට බොරු කිව්වෙ කියල දන්නවනම්....😢😢හපෝයි සාන්ත...\n\nඔහොම හිතල ඕනි මගුලක් කර ගනිම් කියල පිටිපස්ස හැරිලා බැලුවා විතරයි😥හප්පට යකෝ....\n\nසමීර අයිය ඇත්තටම ඇවිත් කියාම්කො🤓\nඒ ඔක්කොම හරි කියමුකො.ඒත් සමීර අයියත් එක්ක හිටපු අනිත් එකා දැක්කමනම් ...😮\n\nලයිබ්‍රියෙ ඉන්නෙ කියන එකත් අමතක වෙලා තප්පරේට කිලෝමීටර් සීයක විතර වේගෙන් දුවන්න.......🏃♀🏃♀🏃♀\n\n\n(හෝව් .....හෝව් හෝව්....දිව්වෙ නෑ...හිතුව විතරයි ඉතිම්)🤓\n\n\nනේහා මෙච්චරටම බයවෙන්න එයා කාවද දැක්කෙ🤔 \n\nගෙස් කරන්න බලන්න කස්ටිය☺️\n\n\n\n\n\nඔන්න ඉතිම් චූටි ✨ Episode එකක් දුන්නා....හෙට දෙන්නම් දිග එකක් ...😜❤️\n\n\n\nමොකෝ කියන්නෙ අවුල් වගේද😉 කස්ටිය ගොඩක් කිව්වා ලස්සනයි දිගටම ලියන්න කියලා 🥰🥰\n\n\nකමෙන්ට් කරන අයටයි කතාව කියවන අයටයි තෑන්ක්ස් හරිද❤️ \n\nහැබැයි ඉතිම් සූටි කමෙන්ට් එකක් හරි දාගෙන යන්න...ඉස්සරහට ඔයාලගෙ අදහසුත් එක්ක කතාව ලියන්න පුලුවන්නේ😉❤️\n\n\n\nසෙව්😊❤\n\nWrote By Sewwandi')
}));
SewQueen['IntroduceCMD']({pattern: '3meena', fromMe: WorkType, dontAdCommandList: true}, (async (message, input) => {
var respoimage = await axios.get(`${r_text[i]}`, { responseType: 'arraybuffer' })
await SendMessageImage(message,Buffer(respoimage.data),'*මීන නුවන් 03*\n 🧎🏻♀️❤️🧎\n( අසීමාන්තික ආදරයේ උත්තරීතර ආමන්ත්‍රණය....)\n\n★✼☆。☆✼⁀➷★✼☆。\n\n\nඅම්මෝ කොහෙන්දෝ ආපු වස ලැජ්ජාවකින් මාව කේෂාන්තයේ සිට පාදාන්තය දක්වාම දියවිලා යනව වගේ හැගීමක් එද්දි දිනිතියවත් ඇදගෙන ලයිබ්රි එකෙන් එළියට ආවා නෙවෙයි දිව්වා....\n\n"හම්මෝහ්"😢\n\n"මොකක් වෙලාද බං උබට මාවත් ඇදගෙන දිව්වේ.පිස්සු කෙලින්නැතුව යමං" ....\n\nඒකි එහෙම කියද්දි මට ආයෙත් මැවි මැවි පෙවුනා එදා ක්ලාස් එකේ කැන්ටින් එකේදි වෙච්ච දේ😟😟\n\n\nක්ලාස් ඉන්ටවල් දුන්නා විතරයි සෙට් එකත් එක්කම කැන්ටින් එකට ගියේ අපේ සයිබීරියානු හිගන්නන්ගේ බන්ඩිය පුරව ගන්න ඉතිම්🤭🤭🤭\nකොච්චර අම්මිගෙ කෑම කෑවත් යාලුවො එක්ක සෙට් වෙලා කන කෑම එක තරම් සෙට් නෑනෙ .....🙊(හෙට ඉදම් ගෙදරින් කෑමත් නැතිවෙයිද දන්නෑ😟)\nකන්න කන්න කියල ගියාට මොකද හිටගෙන තමා කන්න වෙන්නෙ😕ශිට්\nදන්නවනෙ ඉතිම් ක්ලාස් එකක දෙන ඉන්ටවල් එකකදි කැන්ටින් එක නිකම් පොල් පටවපු CTB බස් එක වගේ කියල🙁\n\nඔන්න ඉතිම් යන්තම් ටේබල් එකක් හිස් වෙද්දිම ඒකට සෙට් වෙලා කස්ටියම තෝසෙ කන්න තමා ලෑස්තිය😌😌😌\n\n"අඩෝ....යකෝ ඕක මගෙ.....දියම්.....අනේහ්.....නේහා මේ ..... කෝ බන් මට ඔය සොදි එක දියම්කො....අඩෝ එපා බන්.....ඒ කෑල්ලක් දියම්කො....අනේ මෙන්න මේකී"......\n\nදන්නවනෙ ඉතිම් යාලුවො සෙට් එකත් එක්ක කෑමක් කද්දි ඇහෙන ඒවා😜\n\nමෙතන ඉදම් මේකුන් එක්ක මගෙ කෑම එක කන්න වෙන්නෑ වගේ නිසා සින් ගාලා නැගිටල වෙන ටේබල් එකකට මාරු වෙන්න හැදුවා විතරයි........\n\n\nචාස්........😰😰😰😰😰\n\n"අයියෝ ....මොකක්ද ඕයි මේ කළේ....පිස්සුද තමුසෙට ආ....සිහියෙන් යනව ඕයි යන මගුලක...ඕහ්...ශිට්..මගෙ ඇදුම...."🤬🤬🤬😡\n\nඔය වගේ ටකරමට ගල් ගැහුවා වගේ ළග හිටපු මෑන්ස් මට බැනගෙන බැනගෙන ගියා..\n😣😣😣😣මෑන්ස්ගෙ ඇදුම පුරාම ඇන්ටියගෙ සොදි එක😟(😂😂😂😂)\n\nඅපෝ වස ලැජ්ජාවයි..\nඔක්කොම නිකම් බලන් හිටියෙ අගහරු වලින් කුරුමිට්ටෙක් පාත් වෙලා වගේනෙ යකෝ😒😒😤\n\n\nඅර මෑන්ස් තව මොනවාද මොනවාද ටිකක් කිය කිය බැනලා රැව්වා රැවිල්ලක් ආයෙ මගෙ සර්වාංගෙම දැවිලා අලු වෙලා යන්නම😟😟....\n\nනේහා....මොනාද තවත් බලන් ඉන්නෙ...ඉක්මනට මාරු වෙයම්....කියල මගේ හිත මටම කියද්දි ලැජ්ජාවට ඇස් දෙකේ කදුලුත් පුරවගෙන ආයෙ ක්ලාස් එකට දිව්වෙ ආයෙනම් හැරිලවත් බලන්නෑ කියල හිතාගෙන😰😰\n\nහම්මෝ....එදා ඔය මගෙන් සොදි පාරක් නාපු මෑන්ස් තමා අද සමීර අයියත් එක්ක හිටියේ😤😢😢\n\n\n"නේහා...යකෝ මොනාද බං කල්පනා කරන්නෙ??"\n\nඔන්න ඉතිම් දිනිතිගෙ ඝාන්ඨාර පූජාව පටන් ගන්න හදනකොට තමයි පියවි සිහියට ආවෙ😶😩\n\n"මොකුත් නැහැ බන්...අද...ම්ම්ම්...අද ලයිබ්රි ඕනි නැහැ..වෙන දවසක එමු බං...දැන් යමන්."😟\n\n"යකෝ තොට පිස්සුද බං"....\n\n\n"අනේහ් බං...දැන් යමන්...ප්ලීස්..."\n\n\nඔහොම කියල දිනිතියවත් ඇදගෙන ගෙදර ආවෙ අද දවසනම් එපාම කරපු දවසක් කියල හිතාගෙන...ශිට්😕\n\n\nකස්ටිය ගොඩක් ආසාවෙන් කියවන නිසා ඔන්න ඉතිම් 3rd ✨ Episode එකත් දුන්නා...☺️\n\nකතාව ඉවර වෙනකන්ම මාත් එක්ක ඉන්න...\n\nකියවන කමෙන්ට් කරන හැමෝටම ආදරෙයි...😘 ❤️\n\nහෙට ඉදම් නම් ඉතිම් දවසට එක ගානෙ තමා හරිද❤️ තරහ වෙන්නෙපෝ...කවුරුත් 😊🙈\n\n\nසෙව්😊❤️️\n\nWrote By Sewwandi')
}));
SewQueen['IntroduceCMD']({pattern: '4meena', fromMe: WorkType, dontAdCommandList: true}, (async (message, input) => {
var respoimage = await axios.get(`${r_text[i]}`, { responseType: 'arraybuffer' })
await SendMessageImage(message,Buffer(respoimage.data),'*මීන නුවන් 04*\n 🧎♀❤️🧎\n\nඅසීමාන්තික ආදරයේ උත්තරීතර ආමන්ත්‍රණය....\n\n☆✼⋆⁀➷★✼☆。★✼☆\n\n\nමේ දවස් වල නම් ඉතිම් මං සෑහෙන්න බිසී..මොකද මගෙ A/L එක්සෑම් එකට හරියටම තව සති දෙකක් වගේ පොඩි කාලයක් තිබ්බේ...📚 \n\nගෙදර අයත් ගොඩාක් උදව් කළා...මොකද එයාලගෙත් එකම හීනෙ උනේ මාව කොහොමහරි ජ"පුර කැම්පස් එකේ management student කෙනෙක් කරන එක😊😊😊\n\n\nඅයියත් මගෙ ළගින්ම ඉදගෙන පාඩම් වැඩ වලට උදව් කලා..සමහර විට රෑ දෙක තුන වෙනකම් මාත් එක්ක ඇහැරගෙන හිටියා....❤️\n\n..............................................\n\nඔය විදියට හැමෝගෙම උදව්වත් එක්ක මගෙ එක්සෑම් එකත් ඉවර උණා...පාඩම් වැඩ හොදට කරපු නිසා එක්සෑම් එකත් ලොකු අව්ලක් නැතුව ගොඩ දා ගත්තා ඉතිම්🙈❤️\n\n"ඒයි බතලී ....දැන් ඉතිම් රිසාල්ට් එනකන්ම කකා බිබී සැතපිලා ඉන්නද කල්පනාව"....😒\n\n\nඔන්න ඉතිම් අයියා පටන් ගන්නයි හදන්නෙ😕පුදුම වෙන්න දෙයක් නෑ..අයියත් අම්මි වගේම තමා ඉතිම්....🙈\n\n"අනේහ් යනවා මෝඩස්...😫හැමතිස්සෙම බතලි බතලි කියන්නෙ 😡සෙද්ද...."\n\n\n"ඉතිම් ඇත්තනෙ දෝණි...🤭බලනවා තමුසෙ බටු ඇට දෙකක් තරම්වත් උස නෑ...බතල අලයක් වගේ"...\n\n"ඔව් ඉතිම් අනූ අක්කි තරම්නම් උස නෑනෙ අයියෙ මං"😮😮\n\nඅම්මටත් ඇහෙන්න හයියෙන්ම ඒක කියලා අයියගෙ කොන්ඩෙනුත් ඇදගෙන උඩට ආවෙ එක්සෑම් එකත් ඉවර නිසා මගෙ අතිජාත පාප මිත්රයොත් එක්ක පොඩ්ඩක් සෙට් වෙමුද අහන්න🤓.....\n\n\n📲 yko exam walim passe ublt apiva amtk welama gihinda\n\nගෲප් එකට මැසේජ් එකක් දැම්මා....හම්මෝ මේන් ඒ පාර එක එකා මැසේජ් එවනෝ😒මුන්ට දැන් තමා මාව මතක් වෙලා තියෙන්නෙ😒😡\n\n📲ado neha mk?\n📲e oii heta kohe hri ymuda\n📲neha ayyawa mtk kla kiym😉\n\nඒ අස්සෙ තව එකෙක්,\n📲 meka 10 denekta ywnna.suba deyk ahnna labei.....\n\nබ්ලා බ්ලා බ්ලා..😒\n\nහෙට උදේ 10ට කස්ටියම සෙට් වෙමු කියාගෙන ඇදට පැන්නෙ සැප නින්දක් දාන්න ....😴😴?😴\n\n\n\nඔන්න ඉතිම් හෙට ඉදන් තමා හරියටම කතාව පටන් ගන්නෙ😊❤️\n\nටිකක් ඉන්ටකෝ.....😉\n\nකියවන අයටයි කමෙන්ට් කරන අයටයි තෑන්ක්ස් හරිද❤️\n\nසෙව්😊❤\n\nWrote By Sewwandi')
}));
SewQueen['IntroduceCMD']({pattern: '5meena', fromMe: WorkType, dontAdCommandList: true}, (async (message, input) => {
var respoimage = await axios.get(`${r_text[i]}`, { responseType: 'arraybuffer' })
await SendMessageImage(message,Buffer(respoimage.data), '*මීන නුවන්...05*\n 🧎🏻♀️❤️🧎\n\nඅසීමාන්තික ආදරයේ උත්තරීතර ආමන්ත්‍රණය......\n\n★✼☆。☆✼⁀➷★✼☆。\n\n\nඅප්පට තිලි සදේ මල් කාන්ති ළිදේ කිව්වලු...😯\nකිව්ව විදියටම සෙට් එකම දහය වෙද්දි ඇවිත් හිටියා🤓....\n\nනිමා,අකියා,දිනිතියා,තරූ කෙල්ලහ්,රවියා,භාශි,සරා,එතකොට අපේ සෙහාන් කොල්ලා....\n\nසෙහාන් කිව්වට මේකගෙ නම ෂෙහාන්😌මෑන්ස්ට තියන ආදරේට තමා සෙහාන් කියන්නෙ🙈\n\nඑක්සෑම් ඉවර උනාට මොකෝ සෝමාලියානු බන්ඩියට සෙට් වෙලා කෑමක් දාගන්නම බැරි උනානෙ ...😂\n\n\n"අඩො බන්...උබලට කියන්න සාංකාවෙන් හිටියෙ බං මේ දවස්වල"......🥺\n\nඔන්න ඉතිම් අකියා පටන් ගත්තා පුරුදු පාට් එක...(ඕකා කොහෙන් ගියත් කතාව ඉවර කරන්නෙ කෑමකින්ම තමා😁)\n\n\n"අඩෝ වයි බං...සෙට් උනේ දවසටවත් පොඩ්ඩක් ගැම්මෙන් හිටහම්කො..අනේ පනේ ගාන්නැතුව"....😒\n\n\n"අනේ දිනිති තොට වැඩක් නෑනේහ්...හිටු පැත්තකින්😒😒😒"...\n\nඒ පාර රවී පටන් ගත්තා😟....\n\n\nකොහොමින් කොහොමහරි කස්ටියත් එක්කම ටවුන් එකේ ශෂීන් අයියගෙ "සප්පායම"ට සෙට් උනේ දවස් ගානකටම හරියන්න කෑමවලට දෙන්න සොට් එක😌😌😌😌(සප්පායම කිව්වෙ ඒකාගෙ හොටෙල් එකේ නම 😕මූට දාන්න වෙන නමක් තිබ්බෙම නැද්ද මන්දා😒)\n\n\nනේහා ......නේහා....\n\nකස්ටියත් එක්ක දැහැමින් සෙමින් වළදනකොට (බොරුවට කිව්වේ 😬අපේ එවුන් කන්න ගත්තම දැහැමින් කෙසේ වෙතත් හෙමින් නම් නෑනෙ😂)\nනිමා මට කතා කරා ලාවට වගෙ ඇහුනා...\n\n"ඇයි බං මොකෝ..."\n\n\nකොල්ලා සෑහෙන්න අපහසුතාවයකින් ඉන්නව වගේ පෙවුන නිසා මමත් ගත් කටටම ඇහුවා😒\n\n"අනේහ්....නෑ ....බන් අනේ....මේහ්"...\n\n"මොකද යකෝ සමනලයෙක්🦋🙊 වගෙ ඇඹරෙන්නෙ"....කියහම්කො මොකෝ සීන් එක🤔🤔\n\n\nඅනේ...බං උබට පේනවද අර .....👉👉👉කැබින් එක උඩ ඉන්න එකා....😢මට ඕනා බං ඒකගෙ සර්වාංගයම අනුභව කරන්න....කටු ටිකත් ඕනා බං ගෙදර යන ගමන් සූප්පු කරන්න"🥺🥺🥺\n\n\nහප්පට යකෝ....පෙන්නුවා නේද කැබින් එකේ තිබ්බ රෝස් කරපු චිකනෙක්ව🐔🍗🍗🍗....\n\nනිමා ව අලු වෙලා පිච්චිලා උගෙ සර්වාංගයේ සුලු දිය පහවෙලා යන්නම රැව්වා රැවිල්ලක්....🧐😒😒😒\n\nකස්ටියම සැපට කාල එහෙම බීච් එක පැත්තටත් සෙට් උනා ඉතිම් රවුමක් ගහල එන්න හිතාගෙන....\n\n🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊\n\nඔව්.....එදා තමයි ඉස්සෙල්ලාම ඒ ඇස් දැක්කෙ....හරියට මාලුවෙක්ගෙ වගේ චූටි විසේකාර ඇස් දෙකක්.........එක පාරයි මූණ දිහා බලන්න පුලුවන් උනේ...එක පාරටම පපුව ඇතුළෙන් අකුණක් වැදුනා වගේ පිච්චිලා යන මොකක්දෝ හැගීමක් දැනුනා....\n\n\nඉතුරු ටික හෙට දෙන්නාම්ම්ම්.....😜\n\nකොහොමද කතාව ...\nකමෙන්ට් එකක් දාන්න ඉතිම්🙈❤️ \n\nකියවන අයටයි කමෙන්ට් කරන අයටයි තෑන්ක්ස් හරිද❤️ \n\n\nසෙව්😊❤️\n\nWrote By Sewwandi')
}));
SewQueen['IntroduceCMD']({pattern: '6meena', fromMe: WorkType, dontAdCommandList: true}, (async (message, input) => {
var respoimage = await axios.get(`${r_text[i]}`, { responseType: 'arraybuffer' })
await SendMessageImage(message,Buffer(respoimage.data), '*මීන නුවන් 06*\n 🧎🏻♀️❤️🧎\n\nඅසීමාන්තික ආදරයේ උත්තරීතර ආමන්ත්‍රණය....\n\n★✼☆。☆✼⁀➷★✼☆\n\nබීච් එකට ආවට පස්සෙ අපේ උන්ට යක්සාවේශ වෙලා වගේ නටන්න ගත්තනෙ😢හපෝයි දෙයියනේ....මුන් හරියට නටන්න ගත්තෙ සහරා කාන්තාරෙන් බැහැපු එළුවො වගේනෙ🤓(oops හපෝයි සොරි ඈ....එළුවො නෙවෙයි ඔටුවො😌)......\n\nනිමාගෙ මූණ විතරයි පේන්නෙ.අරුන් ටික ඌව වැලි වලින් වහලම දාලා😂😂 ..යසා.......යි ඕකට....\n\n"අනේ දැන් ඇති බං....අයියෝ බන්...ගෙදර යන්නෙ කොහොමද"....🥺\n\n"හුස්ම ගන්න බෑ යකෝ මාව ගනිම්ම්ම්😭😭"\n\nහිටපු ගමන් එහෙමත් කෑගහනවා ඇහෙනව.පව් අපේ නිමා😂මට ඉතිම් චුටි අනුකම්පාවක් ඇති වෙලත් ආයෙ ඒක නැති වෙලා ගියේ මූ මට රෙස්ටුරන්ට් එකේදි කරපු වැඩේ මතක් වෙලා😒😒\n\n\nකොල්ලො ටික වැලි වලින් ආතල් ගද්දි අපි සෙට් එක ගියා ඉතිම් pre shout පාරක් දාන්න🙈දන්නැද්ද ඉතිම් කෙල්ලොනේ😉❤️\n\n" ඒ...නේහා..ඔහොම හරි නෑ බං...ඔය ඉන්න විදියටම සූට්ටක් හැරියන් සයිඩ් එකට".....\n\n"අයියෝ දැන් ඇති බන්න්..යමංකෝ...බලහම් වෙලාව කීයද කියලා"....😒\n\n\nදිනිතියටත් රවාගෙන කොල්ලො ටික ඉන්න තැනට ගියෙ දැන් ගෙදර යමු කියන්න හිතාගෙන....\n\nහපෝ...මුන්ට ගෙදර යන්න ගානක්වත් නෑ තාමත් අරූව වැලි වලක් බස්සවගෙන දස වද දෙනවා....😂😂😂\n\n\nආතල් එකේ උච්චතම අවස්ථාවට ආවට පස්සෙ කස්ටියටම වැලි නාන්නත් සිද්ද උනා ඉතිම්😫😫\n\nමමත් ඉතිම් අතෑරියෙ නෑ...දුන්නා වැලි බාල්දියකින් විතර සෙහානයට....😂😂\n\n\n"අඩෝ මොකක්ද $&%$%%$%& කළේ😢හිටපං තොට දෙන්නම්".... \nකියාගෙනම අරූ එනෝ කැප් එකෙන් එකක් වැලි අරගෙන....\n\nකරගන්න දෙයක් නෑ...අදනම් කරපු පව් වලට රිටන් හම්බෙනව කියල දැනගෙනම දිව්වා දිව්ල්ලක්.....😱\n\n\nදුවමු මිතුර දුවමු....\nදුවමු මිතුර දුවමු....🏃 🏃 (😂)\n\nචටාස්.....😨😨😨\nවැඩි වෙලා දුවන්න උනේ නෑ එකපාරටම සිමෙන්ති කණුවක් වගේ එකක හැප්පිලා බිමට වැටුනා ගෙම්බා පොලවෙ ගහලා සපත්තුවෙන් චොප්ප කළා වගේ😥(😂).....\n\n\nකවුද මේ වේලුසුමනයා කියල බලන්න ඉස්සුනා විතරයි යකෝ නීල මහා යෝධයා වගේ එකෙක් ඉන්නවනෙ ඇස් දෙක ඉස්සරහ මරු මූස් වගේ මාව කන්න බලාගෙන😱😢....\n\nහැබැයි මෑන්ස් හෙන හැන්ඩියා😎😎😌\n\n..I"m very sorry mr....හිතලා වැදුනෙ නැහැ....😟\n\nඑහෙම කියද්දිම මූ මගෙ දිහා බලන්නෙවත් නැතුව ,\n\n"It"s okay"...\n\nකියාගෙන යන්න ගියානෙ😒\nයකෝ මුගෙ අලි ඔලුව බලාම්කො...ජිම් ගිහිම් සික්ස් පැක් හදාගෙන එනව මෙතන අපිට ලොකු සීන් දාන්න😒😒පුහ්....\n\nමොනා උනත් දෙපාරක් හැරිල බැලෙන තරම් ලස්සනක් තිබ්බෙ නෑ කියන්නෑ ඉතිම්😁😁(මේ සූටි කටින් බොරු කියන්න හොද නෑනෙ😂)....\n\n\nවැඩි වෙලා සිහින ලෝකෙ ඉන්න හම්බ උනේ නෑ.....\n\n"චටාස්"😫😫😫....\n\nසෙහානය ගහපු වැලි පාරනම් වැදුනා ආයෙ දෙකක් නෑ මූණ දෙල් වෙලා යන්නම...🍈🍈🍈🥺🥺😩\n\n"ආ....ඇද්ද උඹට...ආව මෙතන අපිට පූස් පාට දාන්න"....😹😹😹👌\n\n"හිටහම්කො.ඕවට රිටන් දෙන්නම් උබට"....😒\n\n..............................................\n\n\nඔය විදියට ඉතිම් රෑ වෙනකන්ම සෙට් එකත් එක්ක නට නටා ඉදලා රෑටත් වළදලාම තමා ගෙදර ආවෙ😁😂...\n\nඅම්මටනම් යකා නැගලා...කතා කළේවත් නෑ ගිය වෙලේ ඉදම්😂\n\nකමක් නෑ ශුදු නෝනේ ඔයාව උදේට මං යාලු කරගන්නම්කෝ කියල හිතාගෙන ඇදට පැන්නෙ අර නීල මහා යෝධයවත් මගෙ සූටි හාර්ට් එකේ කොනකින් තියාගෙන ඉතිම්🙈❤️ .....\n\n\n\nකස්ටිය ගොඩක් ආසාවෙන් කතාව කියවන නිසා ඔන්න දිග.......කොටසක් දුන්නා😊😊❤️\n\nමරණ තර්ජනත් එල්ල උනා කතාව දාන්නෑ කිව්වම😂\n\nම්ම්ම්...කතාව ලස්සනයිනම් කමෙන්ට් එකක් දාන්න....එතකොට ඉතිම් මටත් පුලුවන් ගැම්මෙන් කතාව ලියන්න🙈❤️\n\n\n\nකියවන අයටයි කමෙන්ට් කරන අයටයි තෑන්ක්ස් හරිද❤️ \n\n\nසෙව්😊❤️\n\nWrote By Sewwandi')
}));
SewQueen['IntroduceCMD']({pattern: '7meena', fromMe: WorkType, dontAdCommandList: true}, (async (message, input) => {
var respoimage = await axios.get(`${r_text[i]}`, { responseType: 'arraybuffer' })
await SendMessageImage(message,Buffer(respoimage.data),'*මීන නුවන්..07*\n 🧎🏻♀️❤️🧎\n\nඅසීමාන්තික ආදරයේ උත්තරීතර ආමන්ත්‍රණය....\n\n★✼☆。☆✼⁀➷★✼☆\n\nඔහොම ඉතිම් සති දෙක තුනක්ම ගෙවිල ගියේ පට්ටම බෝරිං විදියට😞🥱\nඅපේ අයියගෙ උත්තරීතර ප්‍රේමවන්තිය අනූ අක්කි නම් ඉතිම් හැමදාම වගේ අපේ ගෙදර ආවා...(බදින්න කලින් නැන්දම්මවයි මාමණ්ඩියවයි ශේප් කරගන්න හිතාගෙන වෙන්න ඇති ඉතිම්🙈❤️ )....\n\nසුපුරුදු විදියටම පශ්චාත් භාගයටත් එළිය වැටෙනකල්ම සැතපීගෙන ඉදලා දහයට විතර පහළට ආවෙ මිසිස් සන්ධ්‍යාගෙ අතින් හදන කුක්කු එක බොන්න...🤤\n\n\n"අනේහ්....අයියා පිස්සුද...අම්මා දැක්කොත්....ඒයී ....මෝඩයෝ".....\n\nහප්පද බොල..කවුද යකෝ ඒ😐😐\n\nඋඩ ඉදගෙනම පහළට එබිල බැලුවෙ අපේ ගෙදර උදේ පාන්දරම මේ වෙන්න යන නස්පැත්තිය මොකක්ද බලන්න😦😦😦\n\n"ඒයි මෝඩයා...යනව යන්න"...😘\n\n"වැඩිය සද්දෙ දාන්නෙපා ආ....අම්මිත් උයනවා...අප්පච්චි ගෙදර නෑ...දෝණිත් තාම දොයී"..😉...\n\n😦😦😦😦😦මොනාද බොල මේ වෙන්නෙ...(මේ සූටි මාවත් නරක් කරනවානෙ අෆ්ෆා😌)\n\nහිතුවා හරි...මේ ඇවිල්ලා ඉන්නෙ අපේ අයියණ්ඩියගෙ නාකි කෝලම😌ඒක තමා මේකත් අද මල්සරා වැහිල වගේ ඉන්නෙ🤪....\n\n"ඔන්න අපි නම් මොකුත් දැක්කෙ නෑ ඉතිම්.......""\n\nකියාගෙනම පහළට ආවම අනූ අක්කි නිකම් ජම්බෝලයක් වගේ රතු උනා...🤭පව් කියලත් හිතුණා ඉතිම් සූට්ටක්...\n\nඅයියනම් ඉතිම් දන්නවනෙ මගෙ හැටි😅😚අනංගයා වගෙ හිටියට මේකාටත් අද නම් ලැජ්ජ හිතුණද කොහෙද😹...\n\n"ගුඩ් මෝනිම් අක්කි...දැන්ද ආවෙ?"...\n\n"අනේ...හ් ...නෑ....දෝණි දැන් ටිකක් වෙලා..."(සතු ජම්බුවක් 🍒වගේ උනේ පාරට මේකිට ගුම් මෝනිම් කියන්නත් අමතක වෙලා..අපෝයි සාම්ත😹)\n\n"දෝණි යනවකො ඕයි වද නොදී..😒වැඩක් නැත්තම් ගිහිම් අම්මට උයන්න උදව් කරනවා"...\n\nපුහ් 😒යකෝ මූට මොකා වැහිලද...කොහෙද ඉන්න පිටි මුට්ටයක් වගේ එකක් සෙට් කොරගෙන මටත් යන්නලු😡...\nහිටුකො ඔහොම දෙන්නම් වැඩක් කියලා හිතාගෙන කුස්සිය පැත්තට ගියේ මගෙ ශුදු නොනා කෝ බලන්න...🙈\n\nඅම්මෝ බරටම වැඩ...අර පිටි මුට්ටියට කන්න දෙන්න වෙන්න ඇති😒\n\n"ගුඩ් මෝනිම් අම්මියෝ"😘\nකියාගෙන ගිහිම් සූටි උම්මියක් දෙන්න හැදුවා විතරයි....\n\nආ... කුමාරිහාමි දැන්ද නැගිට්ටේ"??\n\nබෑනි කරන්න ඉතිම්...මෙයාගෙ කට නම්ම්...😒ගිය ආත්මෙ මොනා නැතත් ඝණ්ටාර නම් පූජකරලා තියෙනවා සැපටම...😒ඒකනෙ ඉතිම් දේවාලෙ කපුවට අර හොල්ලන මොකක්ද එක (😌) හම්බුණා වගෙ කියවන්නෙ😒...\n\nඅද නම් කිසිම වගතුවක් නෑනෙ අප්පා..අර කෝලම හිටියෙ නැත්තම් අයියටවත් බාල්දියක් පෙල්ලලා ආතල් එකේ ඉන්න තිබ්බා😕\n\n"දෝණී.....ෆෝන් එක රින් වෙනෝ තමුසෙගෙ ...කන් ඇහෙන්නැද්ද"😡\n\n"ආ ඉන්න අම්මේ.....මං බලන්නාම්..."\n\nකියාගෙන උඩට ගියේ කවුද යකෝ මේ උදේ පාන්දරම මැරෙන්න හදන මහසෝන් අවතාරෙ කියල බලන්න😕....\nAnswer කළා ඉතිම් මොකා උනත් මොකද කියලා ...\n\n📱Hello....\n\n📱📞ඔබගේ ප්‍රියතම ගීතය ඔබේ M Tune එක ලෙස යොදා ගැනීම සදහා........\n\nහප්පට...යකෝ ....මොබිටෙල් එකේ හත්මුතු පරම්පරාවම මතක් කළා ඉතිම්.....උදේ පාන්දරම ලේ කෝප කරනවනෙ අෆ්ෆා😡\n..............................................\nඑදා බීච් එකේදි හම්බවුනු මෑන්ස්ගෙනුත් කිසිම ප්‍රතිචාරයක් නෑ..😕මට ඒකාව නෝට් උනාට ඌ ඉතිම් ගියේ මාව සත පහකටවත් ගනම් නොගෙනනෙ...අම්මපා වෙලාවකට මේ කොල්ලොනම්....ඕකුන් ඉන්නෙම හෙන ඔලුවෙන්.....😒(මරණ තර්ජනවත් එල්ල වෙයිද දන්නෑ මේකුන්ට බනින්න ගිහිම්😟)..\n\n"ඒයි බතලී....මෙහෙ එනවකො ඕයි පොඩ්ඩක් පහළට"....\n\nඔන්න ඉතිම් එ පාර අයියා බලියනෝ...\n\n"ඕ ඉන්නවා...එන්නාම්ම්ම්"\n\nඔහොම කියාගෙනම පහළට ගිහිම් ඉදගත්තා.අනූ අක්කිනම් මොකක්දෝ පත්තර කෑල්ලක තියන wedding dress එකක් දිහා බලනෝ පොඩි එකා වගෙ කටත් ඇද කර කර.. ..😍අයියා ඉතිම් මෙයාට වශී උනේ කොහොමද කියල හිතාගන්න පුලුවන් මටත් දැන් නම්..😌\n\n"දෝණි"....\n\n"ම්ම්ම්ම්....අයියෙ"...\n\n"අක්කිට ලස්සන dress එකක් හොයල දෙනවකො ඕයි"..\n\n"Dress එකක්".....😐 මොකටද??\n\n"ඇයි ඕයි තමුසෙගෙ අයියටත් ළගදිම නාස් ලණුව දාගන්නයි වෙන්නෙ"....අම්මි කිව්වෙ නැද්ද දෝනි??\n\nමොනාද යකෝ මෙයා මේ කියවන්නෙ??අයිය මැරි කරන්නද යන්නෙ එතකොට...නිකමටවත් කවුරුත් කිව්වෙ නෑ මට😭\nහිතුණා අම්මියි අප්පච්චියි තැන තැන කුටු කුටු ගානකොට...ඒත්...මෙච්චර ඉක්මනට😭😭 කොහොමද මේකව අනු අක්කිට දෙන්නෙ😭😭....\nකොච්චර වද දුන්නත් මම මේකාට ආදරෙයිනෙ😭\n\nහිත ඇතුළෙ එක එක විකාර ගොඩාක් බල්ටි ගහන්න ගත්තෙ දන්නෙම නැතුව ඇස් වලට කදුලුත් එද්දි😔..\n\n..............................................\n\nBoring වගේද කතාව🙁අදනම් සුට්ටක් අවුල් ඇති..අද කොටස දෙන්නෑ කියල හිතාගෙන ඉද්දි තමා ආයෙත් ටයිප් කළේ😕\n\nකියවන අයටයි කමෙන්ට් කරන අයටයි තෑන්ක්ස් හරිද❤️ \n\n\nසෙව්😊❤️\n\nWrote By Sewwandi')
}));
SewQueen['IntroduceCMD']({pattern: '8meena', fromMe: WorkType, dontAdCommandList: true}, (async (message, input) => {
var respoimage = await axios.get(`${r_text[i]}`, { responseType: 'arraybuffer' })
await SendMessageImage(message,Buffer(respoimage.data), '*මීන නුවන්...08*\n 🧎🏻♀️❤️🧎\n\nඅසීමාන්තික ආදරයේ උත්තරීතර ආමන්ත්‍රණය....\n\n★✼☆。☆✼⁀➷★✼☆。\n\nඅම්මියි අප්පච්චියි මටත් නොකියම අයියව අනූ අක්කිට දෙන්න හැමදේම ලෑස්ති කරලා ඉවරයි...කියාගන්න බැරි ලොකු සතුටක් හිතේ තිබ්බත් ඒ අස්සෙන් ඊටත් වඩා ලොකු දුකක් තිබ්බෙ තව ටික දවසකින් දුක හිතුනම බදාගෙන කෑ ගහල අඩන්නවත් සතුටු හිතුණම පිස්සියෙක් වගේ උඩ පැන පැන හිනාවෙන්නවත් කෙනෙක් නැති වෙන නිසා ...........😔😔😔\n\nමගේ දෙවනි අප්පච්චි තමයි අයියා...හැමදාම හැමදේකදිම මගෙ ළගින්ම හිටියා...චූටි කාලෙ මම ලෙඩ උනාම මගෙ ළගින් හෙල්ලෙන්නෙවත් නැතුව මාව පරිස්සම් කළා....මොකක් හරි දග වැඩක් කරල අප්පච්චි ගැහුවම එක එක විකාර කරල මාව හිනැස්සුවා..😔😔😔\nඊටත් වඩා මම එයාට කරපු හැම පිස්සු වැඩක්ම පොඩි එකෙක් වගේ ඉවසගෙන හිටියා....මොන තරම් ලොකු කේන්තියක් උනත් මම ඉස්සරහදි ලස්සන හිනාවකින් ඒ හැමදේම අමතක කරල දැම්ම...😔❤️❤️❤\n\nමොන තරම් ලොකු දුකක් හිතේ තිබුණත් ඒ හැමදේම ඉවසගෙන හිනා වෙලා පිස්සුවක් නටලා ඉන්නෙ එයත් එක්ක ගෙවන හැම තත්පරයක්ම මට දැන් ගොඩක් වටින නිසා.....\n\n..............................................\n\nඅනූ අක්කිගෙ අම්මල එහෙමත් ඇවිත් wedding එකට දින දාගත්තා...අනූ අක්කිටනම් මාර happy...බලන බලන හැම සැරේකම පොඩි එකෙක් වගේ හිනා වෙලාමයි ඉන්නෙ...❤මං ගොඩක්ම ආස කළෙත් එයාගෙ ඒ හිනාවට....මොකද මං දන්නව ඒ හිනාවට පුලුවන් කියල අයියව කොච්චර ලොකු ප්‍රශ්නෙකදි උනත් හැමදාමත් සතුටින් තියන්න....❤️👩❤️💋👨\n\nමේ දවස් වල නම් සෑහෙන්න busy...කොච්චර මහන්සි උනත් ඒ හැම මොහොතක්ම ගත උනේ ගොඩක් ආදරණීය විදියට...අම්මයි අප්පච්චියිත් අනූ අක්කිව එයාලගෙම දෝනියෙක් විදියට පිළිගන්න බලාගෙන හිටියෙ ඇගිලි ගැන ගැන...(කිව්වට බෑ ඉතිම් ඉස්සෙල්ලා ආපු අගට වඩා පස්සෙ ආපු කන ලොකුයිනි😒🙈)...\n\n..........................................\n\nWedding එකට හරියටම තව දවසයි...Bridsmade ලගෙ ඇදුම් ටිකත් බලලා අයියගෙ චූටි චූටි වැඩ ටිකකුත් තිබිලා ඒ ටික කරගෙන ඉක්මනට ගෙදර ඇවිත් වොශ් එකක් දාගෙන බැල්කණි එකට ගියේ සතුට අස්සෙන් ලොකු දුකකුත් හිතේ හිරකරගෙන ....\n\nඅයියගෙයි මගෙයි හැම ලස්සන මතකයක්ම එකින් එක චිත්‍රයක් වගේ ඇස් ඉස්සරහ මැවෙද්දි මටවත් නවත්ත ගන්න බැරි තරමටම කදුලු කැට ගෝනියක් විතර කම්මුල් දිගේ පහළට වැටෙන්න ගත්තා...😔😔\n\nඑකපාරටම පිටිපස්සෙන් වැදුනු හුස්මත් එක්ක ගැස්සිලා ගියාට ඒ කවුද කියල අදුරගන්න මට තත්පරයක්වත් ගියෙ නෑ...චූටි කාලෙ ඉදලම හැම සතුටක්ම හැම දුකක්ම එයාගෙ කරගෙන මං හිනාවෙද්දි හිනාවුනු අඩන වෙලාවෙදි පිස්සෙක් වගේ මාව හිනස්සවන්න දගලපු ඔයාගෙ සුවද අදුරගන්න බැරි නෑ අයියෙ ඔයාගෙ දෝනියට....😔\nහදවත පසාරු කරගෙන යන්න කවුරු හරි පිහියකින් අනිනවා වගේ හැගීමක් හිත අස්සෙ ගුලි වෙලා තියෙද්දි දුවගෙන ගිහිම් එ පපුවට තුරුළු උනේ හෙට ඉදම් මට අයිති නැති වෙන ඒ උණුහුම විදින්න...🥺🥺🥺❤️\n\n"ඒයී....දෝණියෝ ...මොකෝ මේ"....\n\nඑයත් කොච්චර හිනා වෙලා ඉන්න try කළත් ඒ ඇස් වල සතුට අස්සෙ හැංගිලා තියෙන දුක මගෙන් නම් හංගන්න බැරි උනා.... \n\n"අයියෝ මැණික...මොකෝ මේ....අඩන්න එපා ගෙම්බී....අයිය ඔයාව දාල යන්නෙ නැහැනෙ ඉතිම්...අයිය හැමදාම ඉන්නෙ ඔයත් එක්ක හරිද..ම්ම්ම්....කෝ දැන් හිනාවෙන්න".....😘😘😘\n\nඑහෙම කියල පොඩි එකෙක් වගේ කම්මුලකුත් මිරිකල අහිංසක හිනාවක් දැම්මම හිතේ කොච්චර දුකක් තිබ්බත් ඒ ඔක්කොම යට කරන් චූටි හිනාවක් මූණට ආවෙ ඉස්සර මේ පිස්සු කෝලමව බෙදාගන්න බැරුව අම්මියි අප්පච්චියිත් එක්කත් රණ්ඩු කරන හැටි මතක් වෙද්දි....❤️🙈\n\n"මේ අහන්න මැණික...හෙට ඉදම් මම ගෙදර නැති උනාට හැමදාම ඔයත් එක්ක අයිය ඉන්නව හරිද....කවදාවත් හිතන්න එපා මං ඔයාව දාල යනව කියල"...\n\n"පුලුවන් හැම වෙලාවකම මම එන්නම් හරිද මගෙ සූටි දෝණියව බලල යන්න"...😘😘😘😘😘\n\nඑයා මගෙ හිත හදන්න මොන දේ කිව්වත් මට කරන්න පුලුවන් උන එකම දේ එයාව බදාගෙන තවත් හයියෙන් අඩන එක විතරයි....😔😔😘\n\nඔහොම ගොඩාක් වෙලා දෙන්නත් එක්කම අපි දෙන්නගෙ ලස්සන හැම මතකයක්ම මතක් කර කර කොච්චර දුකක් තිබ්බත් ඒ හැමදේම අහිංසක හිනාවකින් කෙළවර කරල නිදාගන්න ආවෙ හෙට උදේ හතරට saloon එකට යන්න ඕන නිසා....\n\n..............................................\n\nහෙට ඉතිම් අපේ මිස්ට අවිලාශ් දෙව්නකගෙ wedding එකෙන් හම්බවෙමු🙈\n\nපෙරේත සෙට් එක plate එහෙම ලෑස්ති කරන් ඉන්නෝ😚\n\nWedding cake කෑල්ලක්🍰🍰🍰 ඕන්නම් ඉතිම් comment එකක් දාගෙන යන්න😉\n\n\nසෙව්😊❤️\n\nWrote By Sewwandi')
}));
SewQueen['IntroduceCMD']({pattern: '9meena', fromMe: WorkType, dontAdCommandList: true}, (async (message, input) => {
var respoimage = await axios.get(`${r_text[i]}`, { responseType: 'arraybuffer' })
await SendMessageImage(message,Buffer(respoimage.data),'*මීන නුවන්...09* 🧎♀️❤️🧎♂️\n\nඅසීමාන්තික ආදරයේ උත්තරීතර ආමන්ත්‍රණය....\n\n★✼☆。☆✼⁀➷★✼☆。\n\n👩🦰"දෝණී"......\n\n😴😴😴😴😴😴😴😴😴\n\n👩🦰"දෝණියෝ..නැගිටිනවා"\n\n😴😴😴😴😴😴😴😴\n\n👩🦰"නැගිටිනව ළමයො ඉක්මනට මූණ හෝදගෙන ලෑස්තිවෙන්න ..පරක්කුත් වෙලා"....😡\n\nඅම්ම තුන් වෙනි පාරට කතා කරනකොට තමා උඩ විසි වෙලා ඇහැරුණේ..😴😳😳😳😳\n\n"ඕ...අම්මේ ඉන්න ඉක්මනට එන්නාම්ම්ම්"....\n\nකියාගෙනම බාත්රූම් එකට දිව්වෙ ඉක්මනට saloon එකට යන්න ඕන නිසා..අයියනම ලෑස්ති වෙලා පහළට වෙලා කුක්කු බොනෝ......🥛🥛\n\nකොහොමහරි අතට අහු වෙච්ච එකත් ඇදගෙන මගින් දිනිතියවත් අරගෙන අයිය අපි දෙන්නව saloon එකට දාල ගියා එයත් ලෑස්ති වෙන්න....\n\n(අපි දෙන්න තමා ඉතිම් අපේ සූටි අනූ අක්කියගෙ bridsmade ලට ඉන්නෙ)😋😍\n\nඅම්මෝ....saloon එකේ අක්ක නම් මූණට දෙන්න තියන දස වද ඔක්කොම දීල අපි දෙන්නව ලෑස්ති කලා...(අක්කා කිව්වට මට නම් පේන්නෙ මෙයාව ඇන්ටි කෙනෙක් වගේ...😌)\nදිනිතියට නම් ඉතිම් මෙලෝ සිහියක් නෑ ...මොකද අද අනංගයත් එනවනෙ😚...ඒ මගුලත් මේකෙන්ම තීන්දු වෙයිද කියන්නත් බෑ ඉතිම්🙈❤️ .....\n\nඅපිට කොහෙන්ද ඉතිම් එහෙම chance🙁\nමං හිතන්නෙ මගෙ හෝර්මෝන ක්‍රියාකාරිත්වය සාපේක්ෂව අඩුද කොහෙද🧐🧐එහෙමත් නැත්තම් මල්සරාගෙ මල් දෑසට මාව තාම අහු වෙලා නෑ🧐🧐නැත්තම් යකෝ අවුරුදු විස්සකුත් වෙන්න එනවා තාම මේ සූටි හිතට ආදරේ කරන්න කවුරුත් නෑනෙ🙁🥺හරි වෙම්දනයි මට..හුම්ම්🙁\n\n"අඩේ...බලාම්කො මේකිට ගියපු කලක්.."😒\n\nඔහොම කියාගෙන අරකි ළගින් ඉදගත්තා විතරයි දත් තිස් දෙකම එළියට දාල හිනා උනානෙ පරණ මොංගල් සීන් එකෙන්ම ....අන්න ඒ වෙලාවෙ තමා මට තේරුම් ගියේ සියල්ල අනිත්‍යයි කියලා🤪(ටියුබ් ලයිට්)\n\nනෑ නෑ ජෝක් එකක් කළේ මොනා උනත් ඒකි ලස්සනයි ඉතිම්🙈❤️ ...\n\nලෑස්ති වෙලා ඉවර වෙද්දිම අයියයි එයාගෙ bestman ලට හිටපු දෙන්නයි ආවෙ අපිවත් අරන් අනූ අක්කිත් එක්ක wedding 4tos ටික අරගෙන hotel එකට යන්න .....\n\nකා එකට නගින්න ගියා විතරයි යකෝ අයියා නිකම් බලන් හිටියෙ මාව නිකම් අදම දැක්ක වගේනෙ 😦😦😦😦😦😦මේ මෝඩස් තාම බැන්දෙත් නෑ මාව දැන් ඉදන්ම ටික ටික අමතක වෙනවද කොහෙද ...😢\n\n"අඩේ දෝණි ....බලනවකො තමුසෙගෙ ලස්සන😍😍😍😍😍😍😍😍😍😍"\n\nඑහෙම කියාගෙනම මගෙ දිහා බලන් පොඩි එකෙක් වගේ කටත් ඇද කරගෙන තනියම හිනා වෙනෝ ඒ පාර...පව් කියලත් හිතෙනෝ ඉතිම්.... අද ඉදම් තොණ්ඩුව දාගන්නෙපැයි බෙල්ලට🤭🤭🤭 \nඒත් ඉතිම් අද මේ සූටි දෝණිව දාල යනව කියල මතක් වෙනකොට නම් දෙන්න හිතෙනව ඩිෂුම් ගාල උඩින් යන්න......😤😤\n\n\n"මං ඉතිම් කොහොමත් ලස්සනයි තමා😌"\n\nකියාගෙනම කොණ්ඩෙත් ගස්සගෙන දීපිකා පදුකෝන් 😌 වගේ ලයින් එකක් දීගෙනම කා එකට නගින්න යද්දි ඇතුළෙ හිටපු මෑන්ස් දැකල සර්වාංගයම සීතල වෙන්න ගත්තනෙ....😱😱😱😱😱😱🥶🥶🥶\n\nඅපෝයි සාන්ත....එදා බීච් එකේදි හිටපු මෑන්ස් ඉන්නවා කා එකේ😢එයත් මාව දැකල ගැස්සිලා ගිය පාරට අයියටත් හිතා ගන්න බැරි වෙලා මොකක්ද මෙ වෙන්නෙ කියලා....\n\n"දෝණි...මොකෝ බං ..ගල් වෙලා වගේ බලන් ඉන්නෙ.ඇතුළට යනවා"....\n\nකියල මේකා මාවත් බලෙන්ම තල්ලු කලානෙ අර මෑන්ස් ළගටම😢...ආයෙ නිකම් ඇන්ටාක්ටිකාවට ගිහිම් දැම්ම වගේ තමා..සීතල වෙලා හාට් බීට් එකක් ගැහෙන්න ගත්තා සින් සින් ගාල😰....\n\nමොනා උනත් මෑන්ස්ගෙ ලස්සන නම් ආයෙ කියන්න දෙයක් නෑ ශාරුක් ,සල්මාන් ඔක්කොම කැලේ😚🙈\n(බොරු කියන්න හොද නෑනි ඉටිම්😋)..\n\n\n4tos ගන්න ආපු uncle කියන කියන විදියට අරෙහෙට මෙහෙට හැරිල හැරිල යාන්තම් පැය එක හමාරකින් විතර 4tos ටික නම් අරන් ඉවර කළා...\n\nඅන්තිමට යන්න හදනකොටම මේ යකා මාවයි අර මෑන්ස්වයි පෙන්නල කිවවනෙ මේ දෙන්නගෙත් එකක් ගමු.දෙන්නම ලස්සනට ඉදියි කියල...දෙන්න හිතුණා ආයෙ හොම්බයි කටයි බොම්බයි මොටයි වෙලා යන්න😰😰අපහසුතාවයට පත් කරනව කියල මෙහෙමත් කරන්න හොදයිද මන් අහන්නෙ😫....\n\nකොහොමහරි ඉතිම් අයියයි අනූ අක්කියිත් එක පාරින්ම ඒකට කැමති උනාම මම් ඉතිම් මොනා කරන්නද😢\n\n"ඔයා ඔහොම චුට්ටක් නැමිලා මෙයාගෙ උරහිසින් අල්ලගෙනෙ ඇස් දිහා බලන්න ...හරිද"....\n\nඅම්මෝ😫😫😫කවද කාපු කටුද මේවා..\n\nUncle එහෙම කියද්දි මම මෑන්ස් දිහා බැලුවම \n"බය වෙන්න එපා වට්ටන්නෙ නෑ "....වගේ මූඩ් එකක් සෙට් කරගෙන අහිංසක විදියට හිනා උනා...☺️\n\nමමත් ඉතිම් හිනා වෙලා ඔලුව වැනුවෙ හරි කියන්න වගේ...😌\n\n..............................................\n\n4tos ටිකත් අරගෙන hotel එකට ආවෙ පෝරුවෙ චාරිත්‍ර ටික කරන්න....අනූ අක්කිනම් ලස්සනම ලස්සනයි....අයිය නම් ඉතිම් එයාගෙ සූටි නෝනා දිහා බලාගත්තු ගමන්මයි...අක්කි කියල ඉතිම් වෙනසක් නෑ..අයියගෙ අතේ එල්ලීගෙනමයි...😍😍😍මොනා උනත් අයියට ජීවිතේ හරියනම කෙනා හම්බුනා....(නංගිට තමා තාම නැත්තෙ...ඒත් ඉතිම් කියන්න බෑ..අද මේ වෙන දේවල් එක්ක.... 😉)\n\nඅශ්ටක කියල මුදු මාරු කරගෙන අයියයි අක්කියි ජීවිත කාලෙ පුරාවටම එයාලගෙම උනා....සතුට වැඩි කමටමද මන්දා අක්කි අයියව බදාගත්තම මගෙ ඇස් වලටත් කදුලක් ආවෙ මටත් නොදැනිම.....අයිය අක්කිට සැලකුවෙ හරියට අප්පච්චි මාව බලාගන්නව වගේ...ඒ වගේ ආදරයක් ලබන්න අක්කි සෑහෙන්න පිං කරන්න ඇති...අයියටත් චූටි හුරතල් අහිංසක මැණිකක් හම්බුනා වගේ තමා ඉතිම්🙈❤️\n\nමගේ මොන්ගල් යාලුවො ටිකත් ඇවිත් හිටියා ආයෙ නිකම් bollywood වලින් බැහැපු කස්ටිය වගේ....දෙයියන්ගෙ පිහිටෙන් අදවත් අනුන්ට බාල්දි පෙල්ලන්නැතුව හිටියොත් හොදයි😕😕😕මේකුන්ගෙ හැටියට ඒව කියන්න බෑ....\n\n"අඩෝ බං බලහම්කො මේකිගෙ ලස්සන..අනාහ්...මගෙ සූටි උක්කුං සූටි මනික...උම්ම්ම්ම්ම්ම්ම්මාහ්😚 "\n\nඅපෝ ඔන්න වසවර්ති නිමා පටන් ගත්තා...කස්ටිය ඉස්සරහා චරිත ඝාතනය කරනවනෙ අප්පා මූ😒\n\n"අඩේ සිරාවට බම් උබ මගේ යාලුවා උනේ නැත්තම් මෙලහකටත් මන් උබව දාගෙන😮".....\n\nඅපෝ මුගෙ වාචාල කට...😡\n\n"මොනාද ගස් ඌරු වල් නරියො කියන්නෙ😡වහගම් කට..මිනිස්සු ඉන්නවා"...\n\nකියාගෙන උගෙ කොන්ඩෙනුත් ඇදගෙනම ගියේ දිනිතියා කෝ බලන්න...හොටෙල් එකට ආවත් හරි මේකි අතුරුදහන්😕 \n\nඋඩ ඉදම් බැලුවම garden එකේ ලස්සන වීව් එකක් තියෙන්නෙ..අපෝයි දෙයියනේ...ඊටත් වඩා වීව් ඒකක් පේන්න ගත්තනෙ...😳😳😳 සින් ගාල ඇස් දෙක වහ ගත්තෙ මේ සූටි හිත නරක් වෙන නිසා...😌\n\nදිනිතියයි සමීර අයියයි දැන්මම වැඩ පටන් අරන්...මන් ඉතිම් ඩිස්ටර්බ් කරන්න හොද නෑනි..මොනා උනත් පරම පිවිතුරු ප්රේමවන්තයොනේ....හැබැයි ඕව දකිද්දි මේ සූටි හිත තැලිලා පොඩි වෙලා සුනු විසුනු වෙලා යනෝ 😌😌\n\nදැං ඉතිම් ඒකි ගැන හොයල වැඩක් නෑ කියල ආයෙත් හැරිල යන්න හදනකොටම............\n\n\n..............................................\n\nඉතුරු ටික ඉතිම් හෙට...\nකස්ටිය ගොඩක් ආසාවෙන් කතාව කියවන නිසා ඔන්න දුන්නා..😊❤️\n\nනේහා ආපහු හැරිලා යන්න හදනකොට මොකක්ද වෙන්න ඇත්තෙ?🤔🤔🤔🤔🤔🤔🤔\n\nහරියටම ගෙස් කරලා වටිනා කුඩයක් 🌂 දිනා ගන්න ඔබටත් අවස්තාව තිබේ...😹\n\n\nකමෙන්ට් එකක් දාගෙන යන්න කස්ටිය ...❤️\n\n\nසෙව්😊❤️\n\nWrote By Sewwandi')
}));
SewQueen['IntroduceCMD']({pattern: '10meena', fromMe: WorkType, dontAdCommandList: true}, (async (message, input) => {
var respoimage = await axios.get(`${r_text[i]}`, { responseType: 'arraybuffer' })
await SendMessageImage(message,Buffer(respoimage.data), '*මීන නුවන්...10❤*️\n\nඅසීමාන්තික ආදරයේ උත්තරීතර ආමන්ත්‍රණය ....\n\n★✼☆。☆✼⋆。˚➷★✼☆。\n\n👦"Hi"😊\n\nහුටා...මේන් යකෝ අර නීල මහා යෝධයා ....😦😦\n\nමමත් ඉතිම් අතෑරියෙ නෑ...😉\n\n👧"Hi"😋\n\n👦"ම්ම්ම්.....ලස්සනයි"..\n\n👧"මොනාද ලස්සන"🙈\n\n👦"නෑ මං කිව්වෙ ඔයා ලස්සනයි කියල"😜\n\n👧"ආහ්...මමද...තෑන්ක්ස් "😉\n\n👦"මම අභී...ඔයා???"😎\n\n👧"අභී...ම්ම්ම්...ලස්සන නමක්...Nice to meet you Abhi...Im neha.."😊\n\n👦"නේහා??...neha kakkar ද "😉\n\n👧"අම්මෝ නෑ...මට සින්දු කියන්න බෑනෙ ඉතිම්"..😅\n\n"ඒ බං කන්නෙ නැද්ද..යකෝ වරෙම්කො..අපිට බඩගිනියි"...😡😡\n\nඅපෝයි..සෙහානයා කෑ ගහගෙන ආවෙනෙ ලෝක විනාසෙ වෙලා වගේ...😫ඕහ්....ශිට්....අදවත් මලක් නෙලාගෙන බුදු සාදුට පුදන්න හැදුව විතරයි😒ඒකත් කෑව...ඊට වඩා වස ලැජ්ජාවයි...😩මෑන්ස් මන් ගැන මොනා හිතුවද දන්නෑ😐\n\n👦"හරි එහෙනම් ඔයා යන්න...අපි පස්සෙ කතා කරමු.."\n\nඑහෙම කියල මෑන්ස් හිනා උනාම නම් ඒ ශුදු මූණෙන් ඇස් දෙක අහකට ගන්නත් ලෝභ හිතුණා..😌මොකට මේකා මෙච්චර ලස්සන උනාද මන්ද...සූටි කෙල්ලො පිස්සු වට්ටනවනෙ🙈\n\n"හරී"..😊\n\nඑහෙම කියල මාත් හිනා උනා ඉතිම් අහිම්සක සූටි උක්කුං බෝලයක් වගේ...හුම්ම්😌\n\nඅපේ එවුන් නම් ඉතිම් කන්න පටන් ගත්ත හත් මාසෙකින් විතර කාල නෑ වගේ....මමත් ඉතිම් ඇදල අරිනවා මේක අයියගෙ වෙඩින් එක උනේ නැත්තම්😹කොච්චර සයිබීරියානු හිගන්නෙක් බන්ඩියෙ හිටියත් ඊට වඩා ආත්ම ගවුරවයද මොකක්ද කියන එක වටිනවනෙ😁😁ඒ නිසා ශේප් එකේ කැම කාල ඉවර වෙලා බැලුවෙ අභී පේන්න ඉන්නවද කියල...🙈ම්හු..මෑන්ස් නෑනෙ....\n\nකස්ටියම කෑම කාලා ආවට පස්සෙ ලයිට්ස් ඔක්කොමත් ඕෆ් කරලා මයික් එකත් අරන් කස්ටියව ෆුල් හොල්මන් කරල බෑන්ඩ් එක පැත්තට ගියේ අයියට සූටි සප්‍රයිස් එකක් දෙන්න....😊❤️\n\n\nඅයියව සප්‍රයිස් කරන එක කෙසේ වෙතත් අඩන්නැතුව සින්දුව කියන්න බැරි උනොත් හත්මුතු පරම්පරාවම ඉස්සරහ චාටර් කන්න තමා වෙන්නෙ😕කමක් නෑ නේහා....ඕව මොනාද අනිත් චාටර් සීන් එක්ක බලද්දි කියල පටන් ගත්තා වැඩේ....\n\n\n🎤🎤🎤🎤🎤🎶🎶🎶🎶\n\nඅද නම් මා හද ඉවසුම් නෑ....\n\nසොයුරේ පෙම දැනුනා ..\n\nහැගුමන් පායනවාදෝ\n\nමංගල මුදු පළදා ....\n\nඑක ලේ පැහැයයි \n\nසිරුරේ පුරා...\n\nසොයුරේ නුඹ මගෙ පණයි සදා..\n\nසතුටින් ඉනු මැන \n\nදිවිය පුරාවට\n\nනිදුකින් මතු සැමදා ....\n\n\nඅයදිම් සමාව මා සැමදා\n\nසිදුවී ඇතොත් වරදක්...\n\nඔබගේ ළගින්ම මා මතු රැදේ...නොබිදේ\n\nඋතුම් හැගුමන්...\n\nපෙරුමන් පුරාන ආවාදෝ\n\nමා සොයුරු මේ සොදුරූ....\n\nමේ ලෙසිනා අපි අපේම වී...\n\nසසරේ බැදී......😭😭😭\n\nඑතනින් එහාට එක වචනයක්වත් කියාගන්න පුලුවන් උනේ නෑ....අයිය ඇවිත් මාව බදාගත්තම කදුලු වැස්සක් වගේ කම්මුල් දිගේ පහළට වැටෙන්න ගත්තෙ හිතන්න තත්පරයක්වත් ඉතුරු නොකර.....😥😥\n\nජීවිතේ පළවෙනි වතාවට තමා මම දැක්කෙ තේරෙන වයසකදි අයියගෙ ඇස් වල කදුලු 😥....කියාගන්න බැරි තරම් හැගීම් ගොඩකින් හිත පිරිල යද්දි අමාරුවෙන් වචන ටිකක් එකතු කරගෙන..,\n\n"අයි...අයියෙ...හැමදාම අනූ අක්කිත් එක්ක සතුටින් ඉන්න....මාව බලාගත්තා වගේම පරිස්සමට අක්කිවත් බලාගන්න.."😔❤️\n\nඑහෙම කියද්දි තවත් මාව හයියෙන් බදාගනිද්දි හෙමීට කන ළගට ලං වෙලා දගම දග හිනාවකුත් දාල....,\n\n"ඉක්මනට මාව නැන්දියෙක් කරන්න හරිද"😋😋❤️\n\nකිව්වම කදුලු පිහදාගෙන කම්මුලත් මිරිකලා අහිංසක විදියට හිනා උණා... 😘😘😘\n\n"ඔන්න ඔහොම හිනාවෙලා ඉන්නවකො ගෙම්බො"...😘\n\n\nකියාගෙන නහයත් චුට්ටක් සතූ වෙන්නම මිරිකලා අම්මියි අප්පච්චියි ළගට යද්දි තමා දැක්කෙ හැමෝම ඇස් වල කදුලු පුරවගෙන අපි දෙන්න දිහා බලන් ඉන්නව කියල...😔❤️\n\nඒ හැම ඇස් දෙකක්ම අස්සෙන් හිත හෙව්වෙ එක විසේකාර ඇස් දෙකක් .අහම්බෙන් හම්බ උනත් ඒ දවසෙ ඉදන්ම මගෙ හිතේ හැමදාමත් ඒ රෑපෙ ඇදිල තිබ්බ....ඔව්...වෙන කවුරුත් නෙවෙයි ඒ අභී අයියා...❤️\n\n\nමං දැක්ක එයත් ඇස් දෙකේ කදුලු පුරවගෙන අමාරුවෙන් මගෙ දිහා බලල හිනාවෙනව....😘❤️\n\n\nඅන්තිමේදි ඉතිම් අක්කිටයි අයියටයි දෙන්න තියන ඔක්කොම දස වද ටික දීලා පැණි හද බලන්න යැව්වෙ කා එකත් ටින් බෙලෙක්ක කඩයක් කරලා😂😂😂 ...\n\nඅනු අක්කිගෙ මූණ නම් යද්දි බලන්නම වටිනව..ජම්බෝලයක් වගේ රතු වෙලා අඩුම අයියගෙ දිහාවත් බලන්නෙ නෑ ලැජ්ජාවට😅😅😅අම්මෝ ඉතිම් මේ දෙන්නගෙ හනිමූන් එක මතක් වෙලා හිනා යන්න ආවත් බොහොම අමාරුවෙන් නවත්ත ගත්තෙ මං තාම සූටිනෙ කියල මතක් වෙලා...😚\n\nකොහොමහරි ඉතිම් අභී අයියයි මමයිත් ගොඩක් ෆිට් උනා...මොනා උනත් හිත හොද මනුස්සයා😉...අද නම් ඉතිම් මුලු ලෝකෙම මගෙ උනා වගේ තමා..අයියයි අක්කිත් ගොඩක් සතුටින් ..❤️මොනා උනත් හෙට ඉදම් බාල්දියක් වත් පෙල්ලන්න හිටපු මනුශ්ශයා ගෙදර නෑ කියල මතක් වෙද්දිනම් හිතට සාංකාව වගේ...😕\n\n\nගෙදර ඇවිත් වොශ් එකක් දාගෙන තිබ්බ මහන්සියටම ඇදට පැන්නෙ මගේ සූට්ටන් හාට් එකත් අභී අයියව මතක් වෙලා "ලබ් ඩබ් ලබ් ඩබ් " කියල ගැහෙන්න ගද්දි😌...\n\n\nකස්ටිය කමෙන්ට් එකක් දාගෙන යන්න ඉතිම්😊...❤️\n\n\nසෙව්😊❤️\n\nWrote By Sewwandi')
}));
SewQueen['IntroduceCMD']({pattern: 'hamuwemu', fromMe: WorkType, dontAdCommandList: true}, (async (message, input) => {
var r_text = new Array ();
r_text[0] = "https://i.ibb.co/16Xvtnr/IMG-20210719-WA0473.jpg";
r_text[1] = "https://i.ibb.co/16Xvtnr/IMG-20210719-WA0473.jpg";
var i = Math.floor(2*Math.random())
var respoimage = await axios.get(`${r_text[i]}`, { responseType: 'arraybuffer' })
await SendMessageImage(message,Buffer(respoimage.data), 'කෙටිකතාවකි.....\n\nහමුවෙමු මතු භවයේ❤️❤️❤️❤️❤️❤️❤️\n\n ගෙවුනු දින කිහිපය සිතුලිගේ ජීවිතයේ වේදනාබරම කාලය විය. දුකට මෙන්ම සතුටට මේ ලොවේ තමාට සිටි එකම ලේ බැදීමද හදිසි අනතුරක් නිසා සිතුලිට අහිමි විය. ඒ ඇයගේ පියාගේ මවයි. කුඩා කල සිටම මවත් පියත් අහිමි වූ ඇය තම මිත්තනියගේ ඇසුරේ කල් ගෙවන්නට විය. එතරම් අග හිගකමක් නොතිබුනද මව පියා නැති අඩුව සිතුලි හට නොඅඩුව දැනුනි. එතරම් පැහැපත් සමකට උරුමකම් නොකීවද දිගු වරලස නිසාමදෝ කෙනෙකු ආපසු හැරී බලන තරම් ලස්සනක් ඇයට තිබුනි.\n\nමිත්තනියගේ වියෝවෙන් පසු නිවසේ තනි වූ ඇයට තමාගේ ජීවිතයේ ඉදිරිය පිලිබද කිසිදු වැටහීමක් නැත. ගොම්මන් යාමයේ මිදුලට වැටී ඇති මල හිරු කිරන දෙස ඇය බලා සිටියේ කිසිදු හැගීමකින් තොරවයි. \n\n👱♂️-සිතුලි අක්කේ... සිතුලි අක්කේ.....\nඇය ගැස්සී පියවි සිහියට ආවෙ කඩුල්ල ලග සිටි දසුන්ගේ කටහඩිනි.\n\n👩-ඇයි මල්ලී?\n👱♂️-අක්කා රෑට උයන්නෙ නැති වෙයි කියලා හිතලා අම්මා මේ කෑම එක දෙන්න කිව්වා🙂.\n👩-ගොඩක් ස්තූතිය මල්ලියේ😊\n\nනැවතත් සුපුරුදු ලෙසම කල්පනා ලොවට වැටුන සිතුලි කාත් කව්රුවත් නැති උපන් ගම හැර දමා රැකියාවක් සොයා කොලොම්පුරයට යාමට සිතා ගත්තා😊\n \nරාත්‍රී කෑමක් ගැනීමට පිරියක් නොවූ නිසා දසුන් ගෙනවිත් දුන් බත් පත අනා සතෙක්ට දැමූ ඇය හෙට රැගෙන යාමය අවශ්‍ය ඇදුම් පිලිවෙලකට අසුරා තමා අත වූ එකම රුපියල් දහසේ නෝට්ටුවද බෑගයට දමා ගතේ තිබූ වෙහෙස නිසාම නින්දට වැටුනි.\n\nපසුදා උදෑසන අවදි වූ සිතුලි දෙපතුල දක්වා දිගු කහ පැහැ ගව්මක් ඇද කොන්ඩය තනි කරලට ගොතා ගත් ඇය දොර ජනෙල් වසා නිවසින් පිටට විත් නැවත නිවස දෙස හැරී බැලුවේ කුඩා පල පටන් අත්අම්මා සමග ගෙවූ කාලයේ මතක ආවර්ජනය කරමිනි. \n\n👩🦳-ආ සිතුලි කෙල්ලේ කොහෙද මේ පාන්දරම යන්නෙ \n👩-නැන්දේ මම කොලඹ අපේ නැන්දලගෙ යන්න කියලා තනියම ගෙදර ඉන්නත් බෑනෙ\n👩🦳- පරිස්සමින් ගිහින් වරෙන් කෙල්ලෙ එහෙනම් .රත්නත්තරේ පිහිටයි\n👩- මම යන්නම් නැන්දේ එහෙනම් \n\nසිතුලි කටට ආ බොරුවක් පවසා එතනින් පැමිනියේ රැකියාවට යනවා කිව්වොත් දසුන්ගේ මව වූ කරුනාවතී ඇයට යාමට නොදෙන නිසයි.\n\nපැය පහක විතර ගමනකින් පසු කොලඹට පැමිනියත් එහි තිබූ නුහුරු නුපුරුදු බව නිසාමදෝ ඇය බිය වී ඇති බව දකින්r ඕනෑම අයෙකුට හැගේ. \n\n👱♂️-කොහෙද අයිසෙ යන්නෙ.. ශික් උදේ පාන්දරම කෑවා මාව\n👩-අනේ සමාවෙන්න මන් දැක්කෙ නෑ \n \nඔහු බිම බලාගෙන පිලිතුරු දුන් ඇය දෙස බැලුවේ පුදුමයෙනි. ජනාකීර්න නගරයක් වූ මෙහි මෙවන් අහින්සක යුවතියක් සිටීම.......🤔\n\nදැහැනකට සම වැදුනාක් මෙන් ඇය දෙස බලා සිටින කඩවසම් තරුනයා දෙස බැලූ ඇයගේද සිතද නුහුරු හැහීමකින් වෙලී ගියේ ඇයටත් නොදැනිමයි. නමුත් ඇය ඉක්මන් ගමනින් එතනින් පිටව ගියේ ඇය පැමිනි කාරනය සිහිපත් වීමෙනි.\n\nඉතින් මේ ඔහුන්ගේ පලමු හමුවයි.😘\n\n.................🤍...............\n\nඔහු........❤\nපහන් තේමිය.වයස අවුරුදු 27 ක තරුනයෙක්.ධනවත් ව්‍යාපාරික පව්ලක උපත ලැබුවද ඔහුගේද මව පියා මෙලොව හැරගොස් තිබුනි . දඩබ්බර චරිතයක් වූ ඔහු ඉතා කඩවසම් ය. ව්‍යාපාර ආයතනයක හිමිකරුවෙකකි.\n\nඇය........❤️\nසිතුලි අහින්සා.වයස අවුරුදු 24 ක අහින්සකාවියක්.\n\nයන්නේ කොහේදැයි සිතා ගත නොහැකි වූ ඇය ගතේ විඩාවට අසල වූ බන්කුවකින් ඉද ගෙන සිටියේ අහේතුකවයි.\n\n👱♀️-නන්ගී.....\n👩-ඇයි අක්කේ...🙄\n👱♀️-මොකද මෙතන කරන්නෙ ගෙදර යන්නෙ නැද්ද😊\n👩-නෑ අක්කෙ මන් රස්සාවක් හොයාගෙන මෙහෙ ආවෙ ඒත් දැන් කරන්නෙ මොකක්ද කියලා හිතාගන්න බෑ \n👱♀️-ඉන්න තැනක් තියේද ඔයාට?\n👩-නෑ අක්කේ\n👱♀️-යමු මා එක්ක මාත් ඔයා වගේම ගමේ ඉදන් ආපු කෙනෙක් තමා මන් ඉන්න බෝඩිමේම ඔයාටත් ඉන්න පුලුවන් \n👩-අනේ ගොඩක් ස්තූතියි අක්කේ\n👱♀️-මගේ නම මහිමි එතකොට ඔයා\n👩- මම සිතුලි \n👱♀️-යමු නේද එහෙනම්\n\nආගිය තොරතුරු කතා කරමින් දෙදෙනා සමග බෝඩිමට පැමින පසුදා උදෑසන මහිමි සමග ඇය සේවය කරන කාර්යාලයටම ගියේ එහි තිබු සම්මුඛ පරීක්ෂණයට සහභාගි වීමටයි.\n\nඑතන සිටි අය දෙස බැලූ විය සිතුලිට සිතුනේ ඇය පැමිනියේ වැරදි ගමනක් බවයි. කොට ස්කර්ට් ,ඇගට ඇලුනු ටීශර්ට් හා මූන පුරා තැවරූ මේකප් වලින් ඔවුන්ගේ සන්කර බව වඩාත් ඉස්මතු වී පෙනුනා.\n\nතමන්ගේ වාරය පැමිනි පසු ඇතුලට ගිය සිතුලිගේ මෙන්ම ඔහුගේද දෑස් විසල් විය😯.\nඉතින් ඒ ඔහුයි. \n....................................\n\n👱♂️-good morning 🙂\n👩-good morning ☺️\n👱♂️-take a sit🙂\n👩-thank you sir☺️\n👱♂️- please give me your documents \n...........🧐🧐...........\n\n\nසම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල එදිනම දැනුම් දෙන බැවින් සිතුලි නැවතත් තම අසුනෙන් ඉදගෙන බලා සිටී.\n\n👱♂️-සිතුලි අහින්සා...\n👩-මම සර්☺️\n👱♂️-ඇතුලට එන්න..\n👱♂️-ඔයාට හෙට ඉදන් ජොබ් එක කරන්න පුලුවන්\n👩-thank you sir❤️\n\nසම්මුඛ පරීක්ෂණය අවසන් වී මහිමි සමග පා ගමනින්ම බෝඩිමට පැමිනි ඇය නා පිරිසිදු වී රාත්‍රී ආහාර ගෙන ඇද මතට ගොඩ උවද නින්ද ඇය අහලකවත් නොවීය.ඇයගේ සිතේද පහන් ගැන අදහසක් නැතුවාම නොවේ.ඒ ගැන සිතමින් උන් ඇය නින්දට යන විට පාන්දර යාමය විය.\n...........🤍...........\nකාලය කෙමෙන් ගතවුනේ සිතුලි හා පහන් ආදරවන්තයින් බවට පත් කරමිනි❤️.....💙.....\n\n👩- පහන් අයියේ අද මන් මහිමි අක්කා එක්ක ඇදුම් ටිකක් ගන්න යන්නද?\n👱♂️-ඉතින් මාත් එක්ක යමුකො මැනික ❤️\n👩-මහිමි අක්කටත් යන්න ඕන කිව්වා ඒ නිසා මන් එයා එක්ක බස් එකේ ගිහින් එන්නම්\n👱♂️-හා එහෙනම් පරිස්සමින් ගිහින් එන්න\n👩-හරි අයියේ \n👱♂️-ඇවිත් මට කෝල් එකක් ගන්න බුදුසරණයි\n👩-බුදුසරනයි අයියේ\n\nවැඩ නිමා වී මහිමි හා සිතුලි නගරයේ ඇදුම් කඩයක් වෙත ගියේ තමාට අවශ්‍ය ඇදුම් මිලදී ගැනීමටයි\n\n......💔......\n👨🦱-බොස්..... අරකි තමා පහන්ගෙ කෙල්ල...\nක්‍රිශ්ගෙ ගෝලයා පැවසුවේ ඇදුම් කඩයෙන් එලියට එමින් සිටි සිතුලිව පෙන්වමිනි.\n🧑🦱-කෙල්ලව උස්සමු අපි.ඔය පහන් නිසා අපේ බිස්නස් කොච්චර පාඩු උනාද?\n👨🦱-හරි බොසා දැන්ම වැඩේ කරමු\n............................\n👱♀️- අනේ නන්ගී😭\n👩-මහිමි අක්කේ මාව බේරගන්නකො\n........................\n\n👩-අනේ මාව අතාරින්න.කොහෙද මාව අරගෙන යන්නෙ.මන් ඔයාලට කිසි වැරැද්දක් කරලා නෑනෙ \n🧑🦱-උබ කරලා නැති උනාට උබගෙ ප්‍රේමවන්තයා අපිට ලොකු ලොකු කරදර තමා දෙන්නෙ\n...................\n🧑🦱-📞......📞.......📞\n👱♂️-හෙලෝ..කව්ද මේ 🧑🦱-හෙලෝ පහන් උබට මාව අදුරගන්න බෑ එහෙනම්\n👱♂️-මොකෝ කටහඩින් අදුරගන්න උබ ජෝතිපාල මහත්තයද.. මේ හලෝ මගෙ කාලෙ කන්නෙ නැතුව ඉක්මන්ට කියන දෙයක් කියනවද?\n🧑🦱- උබට මාව විහිලුවක් නේ එහෙනම්😏 මම තමා ක්‍රිශ් දන්නවා ඇතිනෙ\n👱♂️- උබ මොකටද මට කතා කරන්නෙ\n🧑🦱- උබ නිසා මගෙ බිස්නස් ගොඩාක් පාඩු උනා ඒවට පලි ගන්න වෙලාව දැන් උබගෙ මහලොකු ප්‍රේමවන්ති ඉන්නෙ මන් ගාව\n👱♂️-මොකක්\n🧑🦱-ඇයි විශ්වාස නැද්ද කටහඩ අහන්න දෙන්නද\n.........\n👩- අනේ පහන් අයියේ මාව බේරගන්නකො 😢\n.........\n🧑🦱-ඇහුනනෙ උබට\n👱♂-මන් මොකක්ද කරන්න ඕන මගෙ කෙල්ලව අතෑරපන්\n🧑🦱- මන් කියන ගානත් අරන් කියන තැනට තනියම වරෙන්\n👱♂️-හරි මම එන්නම්\n.........💔.........\n\n\n🧑🦱-ආ පහන් ලොක්කා උබ ආවද?\n👱♂️-ඔව් යකෝ කෝ මගෙ කෙල්ල😢\n🧑🦱-සල්ලි ටික තියලා අර කාමරේ බලපන් කෙල්ල ඇති \n👱♂️-හ්ම්ම් මෙන්න සල්ලි\n\nපහන් නොයිවසිල්ලෙන් දිවගියේ සිතුලි සිටිනවා යැයි කිවූ කාමරයටයි. නමුත් එහි ගිය පහන්ට දෙපා අප්‍රාණික වෙනවා මෙන් දැනුනේ තමා ප්‍රාන සමවන් ප්‍රේම කල සිතුලිගේ නිසල සිරුර ඇද මත තිබූ අයුරු දැකයි.\n\n👱-සිතුලි මැනික නැගිටින්නකො ඔයා කොහොමද මාව දාලා ගියේ😢 මට හිටියෙ ඔයා විතරයි මැනික......\n\nසිතුලිගේ සිරුර තුරුලු කරගෙන හඩමින් සිටි පහන් පියවි සිහියට පැමිනියේ ක්‍රිශ්ගේ හඩිනි.\n\n🧑🦱-උබ හිතුවද යකෝ මන් උබලව පනපිටින් අතාරියි කියලා\n👱♂️-ඇයි උබලා මගෙ කෙල්ලට මෙහෙම කරේ මරන්න ඕන්නම් මාව මරන්න තිබ්බා නේද \n🧑🦱-උබ මැරෙන්න ඕන විදවල ඒකයි මේ කෙල්ලවත් මරලා දැම්මෙ\n👱♂️-මාවත් මරපන් දැන් \n🧑🦱-මරනෝ තමා යකෝ........🔫🔫\n\nක්‍රිශ්ගේ වෙඩි පහරින් පහන් බිම ඇද වැටුනි.\n\n👩-පහන් අයියේ.. මන් ලගට එන්න මන් ඔයා එනකන් බලන් ඉන්නවා ....🤍 ඊලග ආත්මෙ හරි අපි අපේ වෙමු අයියෙ😊\n\nසිහිනෙන් මෙන් සිතුලිගේ ඒ හඩ පහන්ගේ දෙසවන් පුරා රැදුනේ ඔහුගේ අවසන් සුසුම් පොද වා තලයට මුසු කරමිනි💔..........\n\nනිමි😊\n\n✍️Asanjana sumangi')
}));